Facebook භාවිතා කරන හැමෝම වගේ දන්නවා chat කරද්දී අනිත් කෙනා අපේ message එක දැක්කොත් අපිට ඒ ගැන දැනගන්න පුළුවන් feature එකක් තියන බව. අද මම කියන්න හදන්නේ අනිත් කෙනාට අපි එයාගේ message එක දැක්කයි කියන ඒ 'seen' notification එක අයින් කරන්නේ කොහොමද කියලා.
[26mb] Super Car Racing for 26mb
The Game is Pretty Amazing. It only Takes 26mb to download. But keep in mind that this is more worth for 26mb. If you think this as a time waste just leave it but gamers wouldn't leave this.
Police Supercars Racing | පට්ට Car Racing Game එකක්
ගොඩක් දවසකින් ඔයාලට Game එකක් දෙන්න බැරි උන හින්ද මම අද ඔයාලට පොඩි Game එකක් අරගෙන ආවා. Game එක Car Racing Game එකක්. ඒවුනත් මේක Normal Game එකක් වගේ Car එක්ක Race යන්න නෙමෙයි තියෙන්නේ. අපිට දීල තියෙන්නේ Police Car එකක්. මෙන්න මේ Police Car එකෙන් තමයි නගරය තුල වෙන අපරාද අපිට අල්ලන්න තියෙන්නේ. වැඩි විස්තර ඕනේ නෑනේ ගහලම බලන්නකෝ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය කල ඩී.ජේ මෘදුකාංගය | LiveDJ සිංහල
LiveDJ සිංහල යනු පෝටබල්, භාවිතා කිරීමට ඉතා පහසු සජීවී සිංහල ඩී.ජේ මෘදුකාංගයකි. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය කල සිංහල ඩී.ජේ මෘදුකාංගය වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව ප්‍රධාන වූ අංගසම්පූර්ණ මියුසික් ප්ලේයරය | SMP3 සිංහල
අදනම් ගෙනාවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව ප්‍රධාන වූ අංගසම්පූර්ණ Music Player එක අරගෙන. ඒක නමින් 'SMP3 සිංහල'. වැඩේනම් නියමෙට කරලා තියනවා ඔයාලත් මේ player එක දාගෙනම බලන්න කොහොමද කියලා.