ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව ප්‍රධාන වූ අංගසම්පූර්ණ මියුසික් ප්ලේයරය | SMP3 සිංහල


අදනම් ගෙනාවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව ප්‍රධාන වූ අංගසම්පූර්ණ Music Player එක අරගෙන. ඒක නමින් 'SMP3 සිංහල'. වැඩේනම් නියමෙට කරලා තියනවා ඔයාලත් මේ player එක දාගෙනම බලන්න කොහොමද කියලා.

SMP3 සිංහල යනු බරින් අඩු, තිබෙන තැන් මාරු කල හැකි, ඕඩියෝ අඩංගු නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැකි ඉතා අලංකාර ඕඩියෝ ධාවන මෘදුකාංගයකි. මෙය තමන්ට ඕනේ විදියට පෙනුම වෙනස් කර හැඩගස්සවා ගත හැක. මේක නිර්මාණය කරේ අපිත් එක්ක එකට ඉගෙනගත්ත යාලුවෙක්, නමින් ශාලිත සුරංග.

මෙතනින් Player එක download කරගන්න



Features


  • පාට සහ එලිය වෙනස් කල හැකි ඉතා ආකර්ශනීය ස්කින් 10ක්.
  • නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැක.
  • ඕඩියෝ ලැයිස්තුව පහසු ලෙස කළමනාකරණය.
  • කෑලි 10ක් සහිත නාද සමානකරනය සහ එහි පෙර සැකසුම්.
  • විවිද නාද ආකාර වලට ඉබේ සැකසෙන නාද සමානකරනය.
  • නොමිලේ සින්දු සොයන ස්ථානය.
  • දෘෂ්ටි සංකල්පන 5ක්.
  • ප්ලේයර ආකාර 3ක් සහ ප්‍රයෝජනවත් පද්ධති උපදෙස්.
  • නාද ගොනුවෙහි විස්තර කියවනය.

Youtube Videos Play වෙනවා Slow ද? speed කරගන්න ඕනෙනම් මෙතනින් යන්න.

Web Browser එකෙන් වැඩක් නැති Toolbars අයින් කරන්න නියම Software එකක් ගන්න මෙතනින් යන්න.