අපේ ගොඩක් අය 32-bit, 64-bit කියල අහලත් ඇතිනේ, එත් සමහර අය ඒවායේ ඇත්ත තේරුම්, ඒවගෙන් මොනවද වෙන්නේ කියල දැන් නැතුව ඇති. එනිසා මම අද 32-bit හා 64-bit මෙහෙයුම් පද්ධති (Operating System - XP, Vista, Win7, Win8) පිළිබදව, ඒවායේ වෙනස්කම් හා ඒවායෙන් පරිගණකයට සුදුසුම කුමක්ද යන්න තමා කියන්නේ. ඕගොල්ලෝ දන් නැති, ගොඩක් වටිනා විස්තර මේ post එකේ ඇති ඒ නිසා කියවලම බලන්න..
පරිගණකය පිරිසිදු කර වේගවත් කරන Malwarebytes වැඩසටහන [Malwarebytes Anti-Malware 1.75.0.1300 PRO Final Full With Keygen]
පරිගණක virus වැනි නරක මාදිලියේ වැඩසටහන් හෙවත් malwares වලින් පරිගණකය ආරක්ෂා කර ගන්නට නොයෙකුත් නවීන වැඩසටහන් තිබේ. මේවායේ භාවිත කරන නවීන තාක්ෂණික උපක්‍රම නිසා පරිගණකයේ භාවිතා වන ප්‍රධාන virus guard එකට අමතරව මෙවැනි වැඩසටහන් භාවිත කිරීම වඩාත් සුදුසු වේ.
Blogger එකට Back To Top Button එකක් දාමු
ඔයලාගෙ Blog එක පහලට ගියාම එක click එකකින් page එක උඩට එන්න පුලුවන් Back To Top Button එකක් දාගන්න විදිය කියල තමා අද කියල දෙන්න හදන්නේ. Blog එකට add කරලම බලන්නකෝ කොහොමද කියල.
උදාහරණයක් විදියට පෝස්ට් එකේ 1000px වලට වඩා පහලට යද්දි මගේ බ්ලොග් එකේ දකුණු පැත්තෙ යට කොනේම පේන්න පටන් ගන්න Back To Top Button එක බලන්නකෝ...
Computer Programming Languages
Computer programming language, any of various languages for expressing a set of detailed instructions for a digital computer. Such instructions can be executed directly when they are in the computer manufacturer-specific numerical form known as machine language, after a simple substitution process when expressed in a corresponding assembly language, or after translation from some “higher-level” language. Although there are over 2,000 computer languages, relatively few are widely used.
New Apple iPhone 5s and iPhone 5c
A Guide To The Next iPhone
ලොව හොදම smartphone එක ලෙස සැලකෙන Apple iPhone මෙවර අලුත්ම model දෙකකින් වෙළදපොළට නිකුත් වී තිබේ. Apple සමාගම මෙවැනි දෙයක් කරනු ලැබුවේ ප්‍රථම වරටය. එකක් උසස් ගුණාංග සහිත iPhone 5S ය. අනෙක කලින්ට වඩා උසස් ගුණාංග ඇතත් 5S ට වඩා අඩු ගුණාංග ඇති iPhone 5C වේ.
පරිගණක මෘදුකාංග [Computer Software]
පරිගණක මෘදුකාංග (Computer Software) යනු පරිගණකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගණක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි. නැතහොත් පරිගණක පද්ධතියක් යම් අරමුණක් කරා මෙහෙය වීම සදහා පිළිවෙලකට ලබා දී ඇති උපදෙස් මාලා සමුහය පරිගණක මෘදුකාංග ලෙස හැදින්වේ.
ලෝකේ වටේ free sms යවමු
නොමිලේ sms යවන්න පුළුවන් විදියක් තමා මේ අද කියන්නේ. සමහර අයනම් මේක දන්නවා ඇති, දන් නැති අයට තමා මේ කියන්නේ. මේ site එක හරහා ඕනෑම වෙලාවක ලෝකයේ ඕනෑම රටකට ඕන තරම් free sms යවන්න පුළුවන්. try කරලම බලන්නකෝ කොහොමද කියල.
Domain එකක් එක්ක ඔයාලගේම wordpress site එකක් හදමු [මුල සිට සරලව]

මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාලගේ කියල wordpress site එකක් host කරන්නේ කොහොමද කියල.මම මේක ඉතා සරල සිංහලෙන් ඔයාලට කියල දෙන්නම්.ඊට කලින් මම කියනම් මම කරන්න යන වැඩ ටික පිළිවලින්. එතකොට ඔයාලට මම කරන්න යන දේ ගැන දළ අදහසක් ගන්න පුළුවන්.
ඕනෙම කෙනෙකුට Programming ඉගෙන ගන්න free sites
මේ දවස්වල ගොඩක් අය මොකක්හරි coding language එකක් ඉගෙන ගන්න try කරනවා. ඉතින් එක ඇත්තටම ගොඩාක් වටින වැඩක්. මම අද මගේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ නොමිලේ coding ඉගෙනගන්න පුළුවන් පට්ටම website ටිකක්.ඉංග්‍රීසි දනුමන්ම් ටිකක් ඕනෙවෙන්ව.
පටන මාත්‍ර මතකය - Read only memory [ROM]
යම් පද්ධතියකට දත්ත, තොරතුරු හා උපදෙස් කෙටිකාලීනව හෝ දීර්ග කාලීනව තැම්පත් කර තැබීම සදහා යොදාගන්නා උපාංග මතක උපාංග ලෙස හදුන්වයි. එම මතක උපාංග අතරින් එක් මතකයක් වන පටන මාත්‍ර මතකය පිළිබදව අද අපි විස්තර සොයා බලමු. ගොඩක් අය මේකේ සිංහල නමනම් දැන් නැතිව ඇති. එත් ROM [Read only memory] කිව්වොත්නම් දන්නවා ඇති.
Live Network Cameras Hack කරමු
මම අද ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ පොඩි hacking trick එකක්. මේක ඇත්තටම hacking කියල කියන්න ඕනේ දෙයක් නෙමෙයි. Live network cameras වල තියන vulnerable එකක් use කරලා ඒ network camera එකට රිංගන විදියක් තමයි මේක. කිසිම hacking දැනුමක් මේකට අදාල වෙන්නේ නැ. ඕනෙම එක්කෙනෙකුට මේක කරන්න පුළුවන්. ok අපි බලමු එහෙනම් මේක කරන්න කොහොමද කියල.
පද්ධති [Systems]
පද්ධතියක් යනු එකිනෙක අතර අන්තර්ක්‍රියාකාරිත්වයකින් යුතුව හැසිරෙන යම් නිශ්චිත අරමුණක් ඉටු කරගැනීම සදහා ක්‍රියාකරන්නා වූ සංරචක(element) සමුහයක එකතුවක් ලෙස සරලව හැදින්විය හැකිය. පද්ධතියක් තුල ස්වාධීනව ක්‍රියා කරනු ලබන තවත් අනුපද්ධති ගණනාවක් තිබිය හැකිය. ස්වාධීනව ක්‍රියා කරනු ලබන නමුත් මෙම අනුපද්ධතිද අනෙකුත් අනුපද්ධති සමගද අන්තර්ක්‍රියාකරමින් සමස්ථ පද්ධතියෙහි පොදු අරමුණ ඉටු කර ගැනීම සදහා දායකත්වය සපයයි.
පරිගණකයේ screen එක record කරන්න නියම software එකක්..
මෙමගින් සම්පුර්ණ තිරය හෝ තිරයේ තෝරාගත් ප්‍රදේශයක් පමණක් record කර ගැනීමට පහසුකම් සලසන අතරම අපගේ voice එකද ඒ සමග record කර ගැනීමට හැකිය.
Android දුරකතනයේ තත්වය බලන secret codes
ඔයා අලුතෙන් Android phone එකක් Tab එකක් ගන්න ඉන්නවද ? නැත්තම් ඔයාලග තියෙන Android Device එකේ තත්වය කොහොමද කියලා බලා ගන්න හොදම විදිය තාම මේ :)
මේ සදහා මෙහි ඇති codes ගහලා බලන්න ===>> Click Here
ඔබේ පරිගනකය Slow වෙලාද ? එහෙනම් speed කරමු
Computer එකක් ගත්තම ටික දවසක් යනකොට slow වෙනව කියලගොඩක් අය කියනවා. එක නැති කර ගන්න එක විදියක් තම මේ කියන්න යන්නෙ.
අද මම කියන්න යන්නෙ computer එකේ start-up වේගය වැඩි කර ගන්න විදියක්.. try කරලම බලන්නකෝ.. ගොඩක් අය මේක දන්නවා ඇති දන් නැති අයට තම මේ කියන්නේ :D
අද මම කියන්න යන්නෙ computer එකේ start-up වේගය වැඩි කර ගන්න විදියක්.. try කරලම බලන්නකෝ.. ගොඩක් අය මේක දන්නවා ඇති දන් නැති අයට තම මේ කියන්නේ :D
Admin password කඩමු. [Win 7, Win XP, Win Vista] Breaking Admin and User password
මේක ගොඩක් වටින software එකක්. මේකෙන් ඔයාට ඕනම windows operating system එකක [Win 7, Win XP, Win Vista] Administrator, user password කඩන්න පුලුවන්.
ෆෝන් එක ඔරිජිනල්ද කියල බලමු.....
How can you know if your cell/mobile phone is fake? In which country was it manufactured? This is a way how to find it.