How can you know if your cell/mobile phone is fake? In which country was it manufactured? This is a way how to find it.
ඔයාලා හැම කෙනෙක් ගාවම දැන් මොබයිල් ෆෝන් එකක් තියෙනවා නේද.ඒත් ඉතින් කවුද දන්නේ මේ ෆෝන් එක ඇත්තටම හදපු රට වගේම ඔරජිනල්ම ෆෝන් එකක් ද ,කොහොමද මේකේ කල් පැවැත්ම කියලා.එහෙනම් මෙන්න ඒ සේරම හොයාගන්න ක්‍රමයක්.