ඔබේ පරිගනකය Slow වෙලාද ? එහෙනම් speed කරමු

Computer එකක් ගත්තම ටික දවසක් යනකොට slow වෙනව කියලගොඩක් අය කියනවා. එක නැති කර ගන්න එක විදියක් තම මේ කියන්න යන්නෙ.
අද මම කියන්න යන්නෙ computer එකේ start-up වේගය වැඩි කර ගන්න විදියක්.. try කරලම බලන්නකෝ.. ගොඩක් අය මේක දන්නවා ඇති දන් නැති අයට තම මේ කියන්නේ :D 





1. මුලින්ම run කියන එකේ msconfig කියල type කරන්න
      [Click Start -> Run නැත්තම් Windows Key +R ඔබන්න ]

        

2. ok ඔබලා ලැබෙන system configuration window එකේ startup tab එකට යන්න 



3. දැන් ඕගොල්ලන්ට පරිගණකයේ සියලුම start-up programmes ටික ඔතනින් බලාගන්න පුළුවන්. ඔතනින් තමන්ට අවශ්‍ය නැති programmes වල tick එක අයින් කරලා disable කරන්න. හැබෙයි දන් නැති programmes disable කරන්න එපා මොකද, සමහර programmes තියනවා start-up වීමේදී අත්‍යවශ්‍යම ඒවා.

4. වැඩේ කරලා ඉවර වුනාම ok කරාම මේ වගේ window එකක් open වෙයි. ඒ වෙලාවේම restart කරන්න ඕනනම් 'Restart' click කරන්න නැත්තම් 'Exit without restart' click කරන්න.



කිව්ව දේ තෙරෙන් නැත්තම් මේ video එක බලලා ඒ විදියට කරන්න ===>> Watch Video

ඔයාලත් මෙහෙම කරල බලන්න මේකෙන් computer එකේ speed එක වැඩි වෙනවද කියලා. (Y)