Kosthapal Punyasoma [කොස්තාපල් පුඤ්ඤසෝම] Watch Online Now


     ඔන්න අද කට්ටියට සිංහල සිනමාවේ මේ වකවානුවේ තිරගත වෙන සිංහල සිනමාපට අතුරින් පෙරමුණේ පසුවන සුපිරිම චිත්‍රපටයක් නම් කරන්න කිව්වොත් මෙන්න අද ඉදන් ඔබට පුලුවන්. ඒ තමා ඔබ කවුරුත් දන්න කොස්තාපල් පුඤ්ඤසෝම. ඔන්න අද අපි ඒ සිනමා පටය තමා දෙන්න හදන්නේ. හිනා කලා මැරෙන්න පුලුවන් චිත්‍රපටයක් කිව්වොත් හරියටම හරි. එහෙනම් මෙන්න පමා නොවී බලන්නකෝ කතාව..

මෙතනින් Site එකට ගිහින් බලන්න.




Director උදයකාන්ත වර්ණසුරිය

Actors දුලීකා මාරපන, මහේන්ද්‍ර පෙරේරා, මැණික් විජේවර්ධන,ශ්‍රියන්ත මෙන්ඩිස්

Producer යොහාන් ප්‍රේමරත්න, සුනිල් ටී ප්‍රනාන්දු