Sweet Home 3D Design (Architecture) | Free Software [32MB]



මම අද දෙන්න හදන්නේ නිවාස නිර්මාණ කරණයේදී නැත්නම් නිවාස  සැලසුම් කිරීමේදී අවශ්‍යවන software එකක්. මේ software එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලගේම කියල නිවසක් Design කරගන්න. මේ Software එක වැඩිය සංකීර්ණ software එකක් නෙමෙයි. Home Planning ගැන දන්නේ නැති ආධුනිකයෙකුට උනත් මේ software එක පාවිච්චි කරලා තමන්ගේ හිතේ ඇදිල තියෙන සිහින නිවස හදාගන්න පුළුවන්.

ශ්‍රී ලාංකීය වර්තමාන ආදරය ගැන බිදක්


ඔන්න අද අමුතුම පොස්ට් එකක් අරන් අවා. ඒ තමා ලංකාවේ වර්තමාන ආදරය ගැන. මුලින්ම කියන්න ඕන මේ පොස්ට් එක, එක එක්කෙනා විවිධ ආකාර වලින් දකින්න පුළුවන්. මේකෙන් අපිනම් කියන්න හදන්නේ වර්තමාන ආදරය හා සදාචාරය පිළිබදවයි..

Wordpress theme free Download කරගැනීම හා install කිරීම


අද අප ඔබට Wordpress පාවිච්චි කිරීමේදී අවශ්‍යවන දෙයක් ගෙනාවා. ඒ තමයි Wordpress theme එකක් free  download කරලා upload කරගන්න විදිය. Free themes download කරගන්න අවශ්‍ය sites කියපයකුත් තියනවා.

Screen Shot ගන්න Screen එක Video කරන්න නියම Software එකක් | Ashampoo Snap 7 Full Version


මේක Screen Shot ගන්න Screen එක Video කරන්න නියම Software එකක්. Timers භාවිතා කරලා වුනත් මේකෙන් වැඩ කරන්න පුළුවන්. විශේෂ වාසිය වෙන්නේ අපි capture කර ගත්ත photos ඒ ගමන්ම edit කර ගන්න පුළුවන් වෙන එක. මේ වගේ තව software ඇති, ඒවගෙන් එකක් තමා මේ.