මේ මොහොතේ ජීවත්වීම යනු හෙට දිනක් නැතැයි සිතා ජීවත්වීමයි.එය එසේ වීමටනම් ඔබ මේ ගෙවෙන හැම මොහොතකම වටිනාකම ඔබට දැනිය යුතුයි. ඔබ කරන සෑම ක්‍රියාවක් තුලම ඔබ ඒ තුල ජීවත්විය යුතුයි.එය ඉතා බැරෑරුම් ක්‍රියාවක් වනු ඇත.මන්ද යත් අප සෑම විටම පුරුදු වී සිටින්නේ අපගේ මනෝවිකර ලෝකය තුල ජීවත් වීමටයි.මේ මොහොතේ ජීවත්වීමටන්ම් ඔබ දැඩි කැපවීමක් කල යුතයි.එහෙත් එහි ප්‍රතිඵලය විශිෂ්ඨය.
Real Hacker කෙනෙක් වෙන්නේ කොහොමද? (part 1)
ඇත්තටම real hacker කෙනෙක් කියන්නේ කවුද? කොහොමද real hacker කෙනෙක් වෙන්නෙ.දිගටම කියවන්න
ඇත්තටම hacker කෙනෙක් කියල කියන්නේ computer එක ගැන මුල සිට අගටම ඉතා ගැබුරින් අධ්‍යනය කරපු පුද්ගලයෙක්.hacker කෙනෙක් හැමවෙලේම computer system එකක හෝ computer network එකක දුර්වල තැනක් හොයල එතනින් ඒ system එකට හෝ network එකට හොර රහසේ අතුලුවෙන්න ප්‍රගුණ කරලා තියෙනව.hackers ලා ගොඩක්වෙලාවට ක්‍රියාකාරී වෙන්නේ තමන්ට ලාබයක් ලබා ගැනීමට,පලිගැනීමට නැත්නම් අනිත් අයව අභියෝගයට ලක් කිරීමට යන මේවටයි.
නොමිලේ Debit Card එකක් ගෙදරටම ගෙන්න ගන්න
මම අද ඔයාට කියා දෙන්න හදන්නේ payoneer debit card එකක් කොහොමද නොමිලේ ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්නේ කියල.ඉස්සෙලාම මම ඔයාලට කියල දෙන්නම් මොකක්ද මේ payoneer card එකක් කියන්නේ කියලා.
Girlfriend එක්ක කතා කරන්න දෙයක් නැද්ද?
මගේ යාලුවෙක් ඉන්නව රොෂාන් කියලා. එයා girlfriend එක්ක කතා කරන්න යන දවසට ගොඩක් කලබල වෙනවා. එයා කලින් දවසේ ඉදලම කල්පනා කරනවා හෙට මම මොනවාද කතා කරන්නේ මොන වගේ මාතෘකාවක්ද කතා කරන්න ඇදල ගන්නේ,එයා මොන වගේ දේවල් කතා කරනවට කෙමති වෙයිද, මේ වගේ ගොඩක් දේවල් ගැන හිතනවා.
Blogger එකට social Media Buttons දාගන්නේ මෙහෙමයි
සාමාන්‍යයෙන් අපි blog පොස්ට් එකක් ලිව්වට පස්සේ එක අපේ යහළුවන් අතරේ අරගෙන යන්න ඕනේ. එකට අපිට කරන්න තියන හොදම දේ තමයි එක social network sites හරහා ප්‍රසිද්ද කරන එක.
Unlimited web traffic ගන්නේ මෙහෙමයි
ඔයාල දන්නවා ඇති web site එකක් උනාම ඒ site එකට visitors ලා ගෙන්න ගන්න ඕනේ එකට ඉතින් හොද content එකෙක් අපේ website එකේ තියෙන්න ඕනේ.හොද content එකත් තිබ්බොත් visitors ලා ගෙන්න ගන්න එක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි.
තර්කයක් දිනන්න ඉඟි 7 ක්
මම අද ඔයාලට කියල දෙන්න යන්නේ අපි එදිනෙද ජීවිතයේ යහළුවන් හා මුහුණ පාන තර්කයන් දිනන්න ඉඟි 7 ක්. ඔබ තර්කයක් දිනනවානම් එය දිනිය යුත්තේ ඔබේ යහළුවා සමග පමණක් නොව ඔබ එම තර්කය කෙසේ හෝ තම හිත තුලම දින ගත යුතුයි.එසේනම් අපි දැන් බලමු මේ ඉඟි 7 මොනවාද කියල.
Wamp භාවිතා කරලා Wordpress site එකක් හදමු!
ඔයාල දන්නවද ඔයාලගේ computer එක use කරලා ඔයාලට පුළුවන් wordpress site එකක් හදන්න.එකට අපි කියන්නේ localhost එකක් කියල. ඉතින් අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ wordpress site එකක් wamp server එකක run කරන්නේ කොහොමද කියල. ඔක්කොටම කලින් ඔයාලට wamp server එක download කරන්න වෙන්ව එකට ඔයාල මෙන්න මේ site(go to site) එකට ගිහින් ඔයාලගේ machine එකට හරියන 32 bit හරි 64 bit Version එක download කරගන්න. හරි සමහර ය තවත් දන්නේ නැතුව ඇති මොකක්ද මේ wamp server එක කියන්නේ කියල එක හින්ද මම ඔක්කොටම කලින් ඔයාලට කියල දෙන්නම් wamp server එකක් කියන්නේ මොකක්ද කියල.